Home » ලේක්හ­වුස් ඡායා­රූප ශිල්පී සුදත් මල­වී­රගේ නැන්ද­ණිය අභා­ව­ප්‍රාප්ත වෙයි

ලේක්හ­වුස් ඡායා­රූප ශිල්පී සුදත් මල­වී­රගේ නැන්ද­ණිය අභා­ව­ප්‍රාප්ත වෙයි

by Gayan Abeykoon
March 19, 2025 4:01 pm 0 comment

ගාල්ල, වඳු­රඹ, කොකා­වල පදිං­චිව සිටි පෝරඹ ලිය­නගේ ඇලිස් නෝනා මහ­ත්මිය අභා­ව­ප්‍රාප්ත වූවාය. ඒ මහ­ත්මිය මිය යන විට 95 වැනි වියේ පසු­විය.

මොනරා පුව­ත්පතේ ප්‍රවෘත්ති කර්තෘ විනීතා එම්. ගමගේ සහ ව්‍යාපා­රික ආරි­ය­රත්න එම්. ගමගේ යන අයගේ මෑණි­යන් වූ ඇය ලේක්හ­වුස් ඡායා­රූප ශිල්පී සුදත් මල­වීර සහ දම්මිකා විතා­නගේ ගේ නැන්ද­ණිය ද වේ. දේහය පිළි­බඳ අව­සන් කට­යුතු අද (19) පස්වරු පහට බද්දේ­ගම ආදා­හ­නා­ගා­ර­යේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT