Wednesday, March 26, 2025
Home » DARKNESS AT DAYBREAK සහ MEMORIES OF 33 YEARS IN PARLIAMENT ග්‍රන්ථ අග­මැ­ති­නිය අතට

DARKNESS AT DAYBREAK සහ MEMORIES OF 33 YEARS IN PARLIAMENT ග්‍රන්ථ අග­මැ­ති­නිය අතට

by Gayan Abeykoon
March 19, 2025 4:02 pm 0 comment

නන්ද­සිරි ජාසෙ­න්තු­ලි­යන මහතා විසින් රචිත ‘Darkness at Daybreak’ ග්‍රන්ථය සහ නීතිඥ නිහාල් සෙනෙ­වි­රත්න මහතා විසින් රචිත ‘Memories of 33 years in Parliament’ ග්‍රන්ථය අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය වෙත පාර්ලි­මේ­න්තු­වේදී පිරි­නැ­මිණි.   මේ ග්‍රන්ථ පාර්ලි­මේ­න්තුව පිළි­බ­ඳව රචිත ග්‍රන්ථ දෙකකි. මේ අත­රින් නීතිඥ නිහාල් සෙන­වි­රත්න මහතා පාර්ලි­මේන්තු මහ­ලේ­ක­ම්ව­ර­යකු ලෙස වසර 17ක් සේවය කර ඇති අතර, වසර 33ක පාර්ලි­මේන්තු සේවා කාලයේ තමා ලද අත්දැ­කීම් ඇසු­රෙන් ‘Memories of 33 years in Parliament’ ග්‍රන්ථය රචනා කර ඇත.

මේ අව­ස්ථා­වට ධනුෂ්කි ලිය­න­ප­ට­බැඳි මහ­ත්මිය ද සහ­භාගී වූවාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT