Home » බට­ලන්ද වාර්තාවේ මුද්‍රිත පිට­පත් සිය­ලුම මන්ත්‍රී­ව­රුන්ට

බට­ලන්ද වාර්තාවේ මුද්‍රිත පිට­පත් සිය­ලුම මන්ත්‍රී­ව­රුන්ට

by Gayan Abeykoon
March 18, 2025 4:00 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්යා කරු­ණා­රත්න

සභා­නා­යක, ඇමැති බිමල් රත්නා­යක මහතා පසු­ගිය සිකු­රාදා දින සභා­ගත කරන ලද බට­ලන්ද කොමි­ෂන් සභා වාර්තාවේ මුද්‍රිත පිට­පත් සිය­ලුම මන්ත්‍රී­ව­රුන්ගේ මේස මත තැබූ බව කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට පරි­ශී­ල­නය කිරීම සඳහා ඒවා මන්ත්‍රී­ව­රුන් වෙත සැපයූ බවද ඊයේ පෙර­ව­රුවේ කථා­නා­යක නිවේ­දන යටතේ සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT