28
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ Hulftsdorp Book Fest 2025 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී .එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී (17) පැවැති අයුරු. නීති විද්‍යාලයීය විදුහල්පති ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ඡායාරූප – වාසිත පටබැඳිගේ