Home » රුසි­යානු ජාති­ක­ය­කුගේ ගමන් මල්ල අනු­ර­පුර සංචා­රක පොලී­සි­යෙන් සොයා­දෙයි

රුසි­යානු ජාති­ක­ය­කුගේ ගමන් මල්ල අනු­ර­පුර සංචා­රක පොලී­සි­යෙන් සොයා­දෙයි

by Gayan Abeykoon
March 18, 2025 9:10 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

මෙරට සංචා­ර­යක් සඳහා පැමිණ සිටින රුසි­යානු ජාති­ක­යකු මගී බස් රථ­යක් තුළ අම­ත­ක­වී­ම­කින් දමා ගිය ගමන් මල්ල සොයා ඔහුට භාර­දී­මට අනු­රා­ධ­පුර සංචා­රක පොලිස් ඒක­කයේ නිල­ධා­රීන් පිය­වර ගෙන ඇත.

මෙම රුසි­යානු ජාති­කයා කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා පෞද්ග­ලික මගී බස් රථ­ය­කින් පැමිණ ඇත්තේ පසු­ගිය 14 වැනි­දාය. සිය ගමන් මල්ල අම­තක වීම­කින් ඔහු බස් රථයේ තබා බැස ඇති බව පොලී­සිය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT