Saturday, April 19, 2025
Home » චීනයෙන් මිනිසුන් රහිත ප්‍රවාහන ගුවන් යානයක් – පළමු ගුවන් ගමන සාර්ථකයි

චීනයෙන් මිනිසුන් රහිත ප්‍රවාහන ගුවන් යානයක් – පළමු ගුවන් ගමන සාර්ථකයි

by chanaka
March 18, 2025 3:46 pm 0 comment

TP1000 මිනිසුන් රහිත මහා පරිමාණ ප්‍රවාහන ගුවන් යානය, Shandong පළාතේ දී ඉකුත් 15 වැනිදා සිය පළමු ගුවන් ගමන සාර්ථකව දියත් කළේය.

මෙය ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත මහා පරිමාන ප්‍රවාහන ගුවන් යානාව යි.
‍ඩ්‍රෝන යානාවල ගුවන්ගත කිරීමේ ප්‍රමිතීන්ට අනුකූලව, චීනය මෙම ගුවන් යානය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පර්යේෂණ කරමින් නිෂ්පාදනය කර ඇත.

එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් එකකි. සම්පූර්ණ බර සහිත ව කිලෝමීටර් 1000ක දුරක් එයට ගමන් කළ හැකිය. TP1000 ලබන වසරේ නිල වශයෙන් භාවිත කිරීමට සැලසුම් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT