Saturday, April 19, 2025
Home » සජබ සභාපති ධූරයෙන් ඉම්තියාස් බාකීර් මාකර් ඉවත්වෙයි

සජබ සභාපති ධූරයෙන් ඉම්තියාස් බාකීර් මාකර් ඉවත්වෙයි

by yasara
March 18, 2025 2:00 pm 0 comment

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙයි.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT