Home » ජාතික ජන බල­වේ­ග­යෙන් රත්න­පු­රට ඇප මුදල් තැන්පත් කරයි

ජාතික ජන බල­වේ­ග­යෙන් රත්න­පු­රට ඇප මුදල් තැන්පත් කරයි

by damith
March 17, 2025 4:05 pm 0 comment

රත්න­පුර දිසා විශේෂ ලසන්ත නිරෝ­ෂණ පෙරේරා

රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ සිය­ලුම පළාත් පාලන ආය­තන සඳහා ජාතික ජන බල­වේ­ගය ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

රත්න­පුර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී රත්න­පුර දිස්ත්‍රික් ජාතික ජන බල­වේ­ගයේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම­කු­මාර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඇප මුදල් තැන්පත් කිරී­මෙන් පසු එම කණ්ඩා­යම දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යෙන් පිට­තට පැමිණි අව­ස්ථාව.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT