Home » ජාතික ජන­බ­ල­වේ­ගය කුරු­ණෑ­ගලටත් ඇප බඳී

ජාතික ජන­බ­ල­වේ­ගය කුරු­ණෑ­ගලටත් ඇප බඳී

by damith
March 17, 2025 4:04 pm 0 comment

පුෂ්ප­කු­මාර ජය­රත්න

පළාත් පාලන මැති­ව­ර­ණ­යට ජාතික ජන­බ­ල­වේ­ගය කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ සියලු පළාත් පාලන ආය­ත­න­ව­ලට ඇප මුදල් තැන්පත් කළේය.

කෘෂි­කර්ම හා වාරි­මාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න සමඟ පළාත් පාලන අපේ­ක්ෂ­ක­යන් පිරි­සක් ඇප මුදල් තැන්පත් කිරී­මෙන් අන­තු­රුව කුරු­ණෑ­ගල මැති­ව­රණ කාර්යා­ල­යෙන් පිටව ගිය අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT