41
බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, රතුගල ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ඌව පළාතේ මොනරාගල දිස්ත්රික්කයේ උප ප්‍රධාන සංඝනායක කුඩාවිල හේමාලෝක (82) නායක ස්වාමීන්වහන්සේ අපවත්වූ සේක.
උන්වහන්සේගේ ශ්‍රී දේහය බිබිල බෝධිරුක්ඛාරාමයේ තැන්පත්කොට තිබෙන අතර අද(17) සවස 3.00ට බිබිල මහජන ක්රීඩාංගණයේදී අදාහන පූජෝත්සවය සිදු කෙරේ.