Home » දැඩි­ග­මුව සිරි දේව­මිත්ත විදු­හල් ක්‍රීඩා උලෙළ දා…

දැඩි­ග­මුව සිරි දේව­මිත්ත විදු­හල් ක්‍රීඩා උලෙළ දා…

by damith
March 17, 2025 4:02 pm 0 comment

තක්ෂිලා උද­යං­ගනී

රණාල,දැඩි­ග­මුව සිරි දේව­මිත්ත විදු­හලේ වාර්ෂික නිවා­සා­න්තර ක්‍රීඩා උලෙළ,කඩු­වෙල කොට්ඨාස අධ්‍යා­පන අධ්‍යක්ෂ අනු­රාධා සම­ර­කෝන් මහ­ත්මිය ඇතුළු විදු­හ­ල්ප­ති­ව­රුන්,සුබ පත­න්නන් රැස­කගේ සහ­භා­ගී­ත්ව­යෙන් පසු­ගි­යදා පැවැ­ත්විණි.එහිදී ප්‍රථම ස්ථානය දිනා­ගත් ගැමුණු නිවා­ස­යට හිමි ශූරතා පළිහ,ප්‍රධාන ආරා­ධිත කඩු­වෙල කොට්ඨාස අධ්‍යා­පන අධ්‍යක්ෂ අනු­රාධා සම­ර­කෝන් මහ­ත්මිය විසින් පිරි­න­මනු ලැබූ අයුරු.සිරි දේව­මිත්ත විදු­හලේ විදු­හ­ල්ප­තිනි සුනේත්‍රා හේම­මාලි මහ­ත්මිය ද මෙහි සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT