Home » ප්‍රසන්න රණවීරට විදේශ ගමන් තහනමක්

ප්‍රසන්න රණවීරට විදේශ ගමන් තහනමක්

by chanaka
March 17, 2025 4:52 pm 0 comment

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම අද (17) නිකුත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT