Sunday, April 20, 2025
Home » අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරු යළිත් රිමාන්ඩ්

අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරු යළිත් රිමාන්ඩ්

by yasara
March 17, 2025 2:55 pm 0 comment

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT