Home » මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by yasara
March 17, 2025 8:01 am 0 comment

ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී දුම්රිය පානදුර දී කාර්මික දෝෂයට ලක්වී තිබෙයි.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වල ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT