Wednesday, April 23, 2025
Home » ප්‍රබල අකුණු ගැන නිවේදනයක් නිකුත් කෙරේ

ප්‍රබල අකුණු ගැන නිවේදනයක් නිකුත් කෙරේ

by yasara
March 16, 2025 6:20 pm 0 comment

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන්  වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

අකුණු සහ ගිගුරුම් වැසි පවතින අවස්ථාවල පහත ආරක්ෂිත පියවර අනුගමන කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT