Home » සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

by yasara
March 16, 2025 4:43 pm 0 comment

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම සේවය දැනුම්දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT