Monday, April 21, 2025
Home » ඉන්දියාවේ අද්විතීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල් ගත කෙරේ

ඉන්දියාවේ අද්විතීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල් ගත කෙරේ

by yasara
March 16, 2025 11:00 am 0 comment

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි

මේ වනවිට ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇත.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, රහ්මාන් මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT