Home » සා/පෙළ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත – හෙට විභාගයට සියල්ල සූදානම්

සා/පෙළ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත – හෙට විභාගයට සියල්ල සූදානම්

by yasara
March 16, 2025 9:49 am 0 comment

ordinary level

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) සිට ලබන 26වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ වෙනුවෙන් ස්ථාපිත විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ට සියලු ප්‍රශ්න පත්‍ර යොමු කළ බවයි.

මෙවර මධ්‍යස්ථාන 3663කදී විභාගය පැවැත්වෙන බව වාර්තා වෙයි.

එමෙන්ම ඒ සඳහා පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 478,182ක් වන අතර ඉන්, 398,182ක් පාසල් අයැදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

පොලීසිය සඳහන් කළේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT