Sunday, April 20, 2025
Home » උඩරට දුම්රියක් පීලි පනියි

උඩරට දුම්රියක් පීලි පනියි

by chanaka
March 15, 2025 10:53 am 0 comment

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද(15) උදෑසන නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි.

භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට ළඟ වෙමින් තිබියදී නානුඔය දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංඥා කනුව අසල දී එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය පාලන මැදිරිය සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT