Sunday, April 20, 2025
Home » ශාන් පුතා ඇතුළු තිදෙනාට දි​න 07ක රැඳවු​ම් නියෝ​ග

ශාන් පුතා ඇතුළු තිදෙනාට දි​න 07ක රැඳවු​ම් නියෝ​ග

by chanaka
March 15, 2025 2:44 pm 0 comment

ගිනි අවියක් සමගින් අත්අඩංගුවට ගැණුනු ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්​තා, ඔහුගේ කළමණාකරු සහ පොලිස් කොස්තාපල්වරයා දින 07ක් රඳවා ත​බා ගැනීමට අදා​ල රැදවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ, ඔවුන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරමින් සිටි කාලයේදී මෙම ගිනි අවිය සොරාගෙන රැප් ගායකයාට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT