Home » මීරිගම සති පොළේ පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කරයි

මීරිගම සති පොළේ පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කරයි

by thanushika
March 14, 2025 4:00 pm 0 comment

කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මීරිගම සති පොළ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබුණි. සෞඛ්‍යරක්ෂිත නොවන අන්දමින් පවත්වාගෙනගිය ආහාර නිලධාරීන් විසින් තම සන්තකයට ගෙන එම අවස්ථාවේම විනාශ කරන ලදි.

මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. නදීකා මහත්මියගේ අධීක්ෂණය මත මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතාගේ මූලිකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT