Home » සිරිමාවෝ විදුහල පාසල් බැඩ්මින්ටන් ජය ලබයි

සිරිමාවෝ විදුහල පාසල් බැඩ්මින්ටන් ජය ලබයි

by sachintha
March 13, 2025 4:58 pm 0 comment

ගාල්ල දඩැල්ල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවති අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ දක්ෂතා දැක්වීමට සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල සමත් විය.

දින හයක් පුරා පැවති තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් පරදා ඉදිරියට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක බැඩ්මින්ටන් පිලේ ක්‍රීඩිකාවන් (වමේ සිට) විහංසා ගාල්ලගේ (උප නායිකාව), තරුල්යා පීරිස්, කෙනුල්යා ගුණසේකර, ඩිල්ශාන් පීරිස් ගුණසේකර (පුහුණුකරු), ටිසාරා සනොලි, හසින්දි පුංචිහේවා, සජන්‍යා සෙනෙලි (නායිකාව), මිනුලි විජේරත්න, බිනුති පීරිස්, තෙරුණි ගුණරත්න සහ වොසදි සහන්සා ඡායාරූපයේ සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT