Home » රණතිසර සම්මානය ආචාර්ය වික්ටර් රත්නායකයන්ට

රණතිසර සම්මානය ආචාර්ය වික්ටර් රත්නායකයන්ට

by sachintha
March 13, 2025 4:26 pm 0 comment

2024 වසරේ පැවති සරසවිය සිනමා සම්මාන උ‌ෙලළේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ට හිමි වූ රණතිසර සම්මානය ඔහු අසනීප තත්ත්වයෙන් සිටි බැවින් පිරිනැමීමට නොහැකි විය. වික්ටර් රත්නායකයන්ගේ 83 වැනි ජන්ම දින සැමරුමේදී ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිංහයන් සහ සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර යන මහත්වරු එක්ව කොළඹ මියුසියස් විද්‍යාල ශ්‍රවණාගාරයේදී රණතිසර සම්මානය පිරිනැමූ අයුරු. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT