62
රාගම කඩවත ජිනාදරී කලායතනයේ පැවති හිස වෙස් සහ ශීර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යය සහ ගතික මිණි ප්‍රතිභා සාම්ප්‍රදායික නර්තන ප්‍රසංගය කඩවත ගල්ලේඒදණ්ඩ පුරාණ විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කලායතනයේ දරුවන් 145ක් පමණ සම්බන්ධ වූ අතර උඩරට සහ පහතරට සම්ප්‍රදායන් ද්විත්වයෙන්ම දක්ෂතා මෙහිදී එළිදැක්විණි. එහිදී සිසුන් සමඟ ආචාරිනි ජනාදරී සේනානායක මහත්මිය සමූහ සේයාරුවකට පෙනී සිටි අයුරු.
ඡායාරූපය – සුදත් මලවීර