Tuesday, April 22, 2025
Home » සා.පෙළ සිසුන්ට සෙත්පතා බෝධි­පූ­ජා­වක්

සා.පෙළ සිසුන්ට සෙත්පතා බෝධි­පූ­ජා­වක්

by Gayan Abeykoon
March 12, 2025 1:00 am 0 comment

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින සිසු සිසු­වි­යන්ට ආශි­ර්වාද පතා සංවි­ධාන කරන බෝධි පූජා පින්ක­මක් පනා­පිි­ටිය ශ්‍රී ලංකා තිල­කා­රාම පුරාණ විහා­ර­ස්ථා­න­යේදී මේ 16දා සවස 6 ට පැවැත්වේ. කාව්‍ය විශා­රද අහං­ගම සමි­ත­ර­තන හා පිළි­යන්ද අනෝම ස්වාමීන් වහ­න්සේලා විසින් මේ බෝධි පූජා පින්කම මෙහෙ­ය­වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT