Home » වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඇමැති නලින්ද ඉල්ලයි
අනුරපුර සිද්ධිය

වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඇමැති නලින්ද ඉල්ලයි

by Gayan Abeykoon
March 12, 2025 4:07 pm 0 comment

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ සිදුවූ අවා­ස­නා­වන්ත සිද්ධි­යට සම්බන්ධ වෛද්‍ය­ව­රි­යගේ අන­න්‍ය­තා­වය හෙළි කිරී­මෙන් වැළකී ඇයගේ පෞද්ග­ලි­ක­ත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා සිය­ලුම මුද්‍රිත සහ ඩිජි­ටල් මාධ්‍ය­ය­න්ගෙන් ඉල්ලා සිටි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණි­වු­ඩ­යක් තබ­මින් අමා­ත්‍ය­ව­රයා ඒ බව ඉල්ලා තිබේ. සිද්ධි­යට අදාළ සැක­ක­රු­වන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලි­ස්‌ ­ක­ණ්ඩා­යම් පහක් යොදවා ඇති බවද ඊයේ පාර්ලි­මේ­න්තු­වේදී හෙළි­ද­රව් විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT