Home » දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න

දේශබන්දුගේ රිට් පෙත්සමට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න

by chanaka
March 12, 2025 3:51 pm 0 comment

තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණ දී ඇති නියෝගය බල රහිත කරන ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම අවසන් ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එහි තීන්දුව එළැඹෙන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද(12) තීන්දු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT