Home » රුසියාව සමඟ සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

රුසියාව සමඟ සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

by yasara
March 12, 2025 9:56 am 0 comment

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ.

යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් සටන් විරාමය පිළිබඳව රුසියාවේ අදහස මෙතෙක් පළ කර නොමැත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT