Home » කුරු­ණෑ­ගල මල්පි­ටිය වාර්ෂික මංගල දිව්‍ය පූජා යාග­ය දා

කුරු­ණෑ­ගල මල්පි­ටිය වාර්ෂික මංගල දිව්‍ය පූජා යාග­ය දා

by Gayan Abeykoon
March 12, 2025 4:00 pm 0 comment

ක්‍රිස්තුස් වහන්සේ ධර්මය පිළි­පැ­දීම කිති­නු­වන්ගේ වග­කීම වන අතර සාන්ත සෙබ­ස්ති­යන් මුනි­තු­මන් ජීවි­තය පුරා එම වග­කීම අනු­ග­ම­නය කළ සාන්තු­ව­ර­යෙකු වන බවත් අද බොහෝ දෙනෙකු එම වග­කී­මට පට­හැ­නිව ජීව­ත්වන බවත් කිතුනු ජීවි­ත­යට ඇතු­ළත් වන අය මුළු විශ්මය මවා වදාළ දෙවි­යන් වහ­න්සේට විශ්වා­ස­ව­න්තව ජීව­ත්වන ලෙසත්, රද­ගුරු සම්මේ­ල­නයේ සභා­පති අති­උ­තුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමි­පා­ණන් පැව­සීය. පසු­ගි­යදා  කුරු­ණෑ­ගල රද­ගුරු පද­වියේ මල්පි­ටිය මීසමේ ශාන්ත සෙබ­ස්ති­යන් මුනි­ඳුන්ගේ 136 වන වාර්ෂික මංගල දිව්‍ය පූජා යාග­යේදී උන්ව­හන්සේ මේ බව පැව­සීය. එදින මංගල දිව්‍ය යාග­යේදී සහා­යක පිය­තුමා ලෙස රද­ගුරු ලේකම් ගරු රොහාන් ප්‍රනාන්දු පිය­තුමා සහ­භාගි විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT