78
ජා-ඇල වෑවල සාන්ත ෆ්‍රැන්සිස් සෙවියර් මුනිඳුන්ගේ දෙව්මැදුරේ ලුර්දු ගුහාව නිර්මාණය කර වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවත්සර දිව්‍ය පූජා යාගය කොළඹ සහායක රදගුරු මැක්ස්වල් සිල්වා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට සහභාගි වූ ලුර්දු ගුහාවේ නිර්මාතෘ ගරු ප්‍රිය ජයමාන්න පියතුමාව වෑවල මීසම් සේවක අමිල වික්‍රම පියතුමා විසින් දිව්‍ය පූජා යාගය සඳහා කැඳවාගෙන ආ අයුරු පින්තූරයෙන් දැක්වේ.
ඉරෝෂා දීපානි