79
කච්චතිවු දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය 14, 15 දෙදින පැවැත්වේ. නාවුක හමුදාව මඟින් මේ සඳහා සහභාගි වන බැතිමතුන් සඳහා පහසුකම් සලසා ආහාරපාන, සනීපාරක්ෂක ආදී පහසුකම් සලසා තිබේ. එසේම කච්චතිවු බලා ගමන් ගැනීමට බැතිමතුන්ට කුරිකඩ්ඩුවාන් සහ ඩෙල්ෆ්ට් සිට 13දා සවස වන තෙක් සහන ගාස්තු යටතේ ප්‍රවාහන පහසුකම් යොදා තිබේ.
නුවන් ජයවික්‍රම