Home » මිනු­ව­න්ගොඩ සමු­ප­කාර ඡන්ද­යෙන් වැඩි බලය ජාතික ජන බල­වේ­ග­යට

මිනු­ව­න්ගොඩ සමු­ප­කාර ඡන්ද­යෙන් වැඩි බලය ජාතික ජන බල­වේ­ග­යට

by Gayan Abeykoon
March 11, 2025 4:00 pm 0 comment

මිනු­ව­න්ගොඩ සමූහ - ටෙඩී කීර්ති

මිනු­ව­න්ගොඩ සමු­ප­කාර ප්‍රාදේ­ශික කාරක සභා ඡන්ද­යෙන් ජාතික ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් සභි­ක­යන් 90 දෙනෙකු තේරී පත්වී­මෙන් එහි බලය ජාතික ජන බල­වේ­ගය විසින් හිමි කර­ගනු ලැබිණි.

එහිදී පොදු­ජන පෙර­මුණ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය ඒකා­බද්ධ නියෝ­ජ­න­යෙන් තේරී පත්ව ඇත්තේ, සභි­ක­යන් 8 දෙනකු පමණි. මේ අතර පේඩි­පොළ සහ ගල්ඔ­ළුව යන ප්‍රාදේ­ශි­ක­යන් දෙක සඳහා නාම­යෝ­ජනා ඉදි­රි­පත් වී නොතිබූ බැවින් එම ප්‍රාදේ­ශි­ක­යන් දෙකෙහි ඡන්දය  නොපැ­වැත්වූ බව මිනු­ව­න්ගොඩ විවිධ සේවා සමු­ප­කාර සමි­තිය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT