Home » සංචා­ර­ක­යින් රැගත් Wsieroy Special ගල්අ­ඟුරු දුම්රිය ගාල්ලට

සංචා­ර­ක­යින් රැගත් Wsieroy Special ගල්අ­ඟුරු දුම්රිය ගාල්ලට

by Gayan Abeykoon
March 11, 2025 4:00 pm 0 comment

දකුණු පළාත් සංචා­රක - එස්. දීය­ග­හගේ

සංචා­රක කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කිරීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ තිබෙන Wsieroy Special ගල්අ­ඟුරු දුම්රිය එංග­ලන්ත ජාතික සංචා­ර­ක­යින් පිරි­සක් රැගෙන ඇල්ල, බදුල්ල, පට්ටි­පොළ, හපු­ත­ලය, නුවර, අනු­රා­ධ­පු­රය ආදී ප්‍රදේ­ශ­වල සති දෙකක සංචා­ර­ය­කින් පසු ගම­නා­න්තය ලෙස ගාල්ලට පැමි­ණි­යේය.

ඡායා­රූ­ප­යෙන් දැක්වෙන්නේ සංචා­ර­ක­යින් පිරිස රැගෙන Wsieroy Special ගල්අ­ඟුරු දුම්රිය ගාල්ල දුම්රිය ස්ථාන­යට ළඟා වූ අව­ස්ථා­වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT