131
ඡන්දය ඉල්ලන බවට හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා තමන්ව දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය. පක්ෂ කාර්යාලයේදී ඊයේ (10) පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව කීවේය. එහෙත් චමල් රාජපක්ෂ මහතා පළාත් පළාත් පාලන මැතිවරණයට ඉල්ලීමට ඉදිරිපත් වන්නේ නම් එය සතුටින් බාරගන්නට කැමැති යැයිද හෙතෙම කීවේය.