Monday, April 21, 2025
Home » චමල් රාජ­පක්ෂ පුංචි ඡන්දයට ඉල්ලන බවට පක්ෂය දැනු­ම්වත් කර නෑ

චමල් රාජ­පක්ෂ පුංචි ඡන්දයට ඉල්ලන බවට පක්ෂය දැනු­ම්වත් කර නෑ

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරි­ය­ව­සම්

by Gayan Abeykoon
March 11, 2025 4:06 pm 0 comment

නුවන් කොඩි­කාර

ඡන්දය ඉල්ලන බවට හිටපු කථා­නා­යක චමල් රාජ­පක්ෂ මහතා තමන්ව දැනු­වත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදු­ජන පෙරෙ­මුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරි­ය­ව­සම් මහතා පැවැ­සීය.  පක්ෂ කාර්යා­ල­යේදී ඊයේ (10) පැවැති රැස්වී­ම­කින් අන­තු­රුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලෙස ඒ මහතා මේ බව කීවේය.   එහෙත් චමල් රාජ­පක්ෂ මහතා පළාත් පළාත් පාලන මැති­ව­ර­ණ­යට ඉල්ලී­මට ඉදි­රි­පත් වන්නේ නම් එය සතු­ටින් බාර­ග­න්නට කැමැති යැයිද හෙතෙම කීවේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT