Home » ආග­මික කෘති මෙර­ටට ගෙන්වී­මට අව­සර

ආග­මික කෘති මෙර­ටට ගෙන්වී­මට අව­සර

by Gayan Abeykoon
March 11, 2025 4:00 pm 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

ආග­මික කෘති, මෙර­ටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහ­නම ඉවත් කෙරේ.

බුද්ධ­ශා­සන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශ­යීය උප­දේ­ශක කාරක සභා­වේදී ගත් තීර­ණ­ය­කට අනුව මෙම පිය­වර ගෙන තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් අන­තු­රුව, ආග­මික කෘති මෙර­ටට ගෙන්වීම තහ­නම් කෙරුණු අතර නියෝජ්‍ය අමාත්‍ය ගම­ගෙ­දර දිසා­නා­යක මහතා සඳ­හන් කළේ, එම තහ­නම ඉවත් කිරී­මට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ද අනු­මැ­තිය හිමිවූ බවයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT