Home » පැය 07 ක ප්‍රකාශයක් දී කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ CID යෙන් පිටව යති

පැය 07 ක ප්‍රකාශයක් දී කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ CID යෙන් පිටව යති

by yasara
March 11, 2025 4:30 pm 0 comment

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඉන් පිටව ගොස් තිබේ.

අද (11) පෙරවරුවේ උන්වහන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කළ  අතර ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පැය 7කට පසු උන්වහන්සේ ඉන් පිටව ගොස් ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව උන්වහන්සේට මෙම කැඳවීම සිදුකර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT