Home » අමරපුර මහා නිකායේ අභිනව මහනාහිමියන්ට සන්නස්පත්‍රය පිරිනමමින්…

අමරපුර මහා නිකායේ අභිනව මහනාහිමියන්ට සන්නස්පත්‍රය පිරිනමමින්…

by Gayan Abeykoon
March 11, 2025 4:00 pm 0 comment

ශ්‍රී ලංකා අම­ර­පුර මහා නිකායේ අභි­නව උත්ත­රී­තර මහා­නා­යක ධුර­යෙන් පිදුම් ලද කර­ගොඩ උය­න්ගොඩ මෛත්‍රී­මූර්ති නාහි­මි­පා­ණන් වහන්සේ වෙත ශ්‍රී සන්න­ස්ප­ත්‍රය පිරි­නැ­මීමේ රාජ්‍ය උත්ස­වය කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ සම්ම­න්ත්‍රණ ශාලාවේ දී ඊයේ (10) පස්ව­රුවේ පැවැ­ත්විණි. එහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා උන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වූ අයුරු.

ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT