Wednesday, March 26, 2025
Home » රාජ්‍ය ආය­ත­න­වල ඇති ත්‍රිරෝද රථ ගැන බුද්ධි අංශ විම­ර්ශ­න­යක් අර­ඹයි

රාජ්‍ය ආය­ත­න­වල ඇති ත්‍රිරෝද රථ ගැන බුද්ධි අංශ විම­ර්ශ­න­යක් අර­ඹයි

by damith
March 10, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

රාජ්‍ය ආය­ත­න­වල ඇති ත්‍රිරෝද රථ කොප­මණ ප්‍රමා­ණ­යක් භාවිත නොකර පැත්ත­කට දමා තිබේ දැයි සොයා විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

මෙම විම­ර්ශ­නය සිදු­ක­රනු ලබන්නේ බුද්ධි අංශ විසිනි.

රාජ්‍ය ආය­ත­න­වල භාවි­ත­යට ලබාදී ඇති ත්‍රිරෝද රථ භාවිත නොක­රන්නේ නම් ඊට හේතු මෙහිදී බුද්ධි අංශ සොයන බව ආරංචි මාර්ග සඳ­හන් කළේය.

මෙම බුද්ධි විම­ර්ශ­නය සිදු­වන්නේ පොලිස් විශේෂ විම­ර්ශන කාර්යාං­ශය මඟිනි. දිව­යින පුරා ඇති සෑම රාජ්‍ය ආය­ත­න­යක්ම මෙහිදී බුද්ධි නිල­ධා­රීන්ගේ අධී­ක්ෂ­ණ­යට ලක්වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT