325
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
ඒ අනුව ස්ථානාධිපතිවරු 28 දෙනෙකු සඳහා වහා ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂන් සභවේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක බවයි.
අදාළ නිවේදනය පහත දැක්වේ.