245
ආරක්ෂක අංශ විසින් ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් නොවූ හමුදා සාමාජිකයන් 679ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
යුද හමුදා සාමාජිකයන් 535ක්, නාවික හමුදාවේ 63ක් සහ ගුවන් හමුදා සාමාජිකයන් 81 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හමුදා වලින් ඉවත් නොවූ පුද්ගලයින් පාතාල හා වෙනත් නීතිවිරෝධී කටයුතුවලට යොමුව සිටින බවට වාර්තා වු තොරතුරු මතය.