Home » අලුත් අවුරුද්දට කුකුල් මස් –බිත්තර මිලට වෙන්න යන දේ

අලුත් අවුරුද්දට කුකුල් මස් –බිත්තර මිලට වෙන්න යන දේ

by chanaka
March 8, 2025 5:03 pm 0 comment

indian eggs

මේ වනවිට වෙළඳපොල තුළ කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පැවසීය.

අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ, අනුව එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේ දී කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යනු ඇති බවයි සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

කුකුල් කෑමවල පවතින හිඟය හේතුවෙන් මෙලෙස කුකුළු මස් මිල සහ බිත්තර මිල ඉහළ යන යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT