Home » ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් නැවත ආණ්ඩුවෙන් නිවාස අරන් – මෙන්න අලුත් ලිස්ට් එක

ගෙවල් ගිනිගත් මන්ත්‍රීවරුන් නැවත ආණ්ඩුවෙන් නිවාස අරන් – මෙන්න අලුත් ලිස්ට් එක

by yasara
March 7, 2025 7:44 pm 0 comment

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණි.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ Block 05 හි නිවාස ලබාදෙන ලෙස පහත මන්ත්‍රීවරුන් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇත.

ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේවල වටිනාකමින් මුලින් 50%ක් ලබාදී වසරක් ඇතුළත සියලු මුදල් ගෙවා අවසන් කළ පසු නිවාස ලබාදීමය.

නමුත් පහත සඳහන් මන්ත්‍රීවරුන් මූලික ගෙවීම 25%ක් ලෙස අඩු කොට ඉතිරිය වසර 15ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන නිවාස මිලදී ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT