Home » මද්‍යසාර භාවිතා කරන්නන් නිසා කාන්තාවන්ට දැඩි පීඩා – නවතම වාර්තා හෙළි කරයි

මද්‍යසාර භාවිතා කරන්නන් නිසා කාන්තාවන්ට දැඩි පීඩා – නවතම වාර්තා හෙළි කරයි

by yasara
March 7, 2025 7:27 pm 0 comment

මද්‍යසාර භාවිත කරන්නන් හේතුවෙන් කාන්තාවන්ගෙන් සියයට 54ක් විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙයි.

ඒ, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය 2025 වසරේ කාන්තා දිනය තේමා කරගනිමින් සිදු කළ සමීක්ෂණයක් මගිනි.

ඒ සඳහා දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 15 වැඩි කාන්තාවන් 1000කගේ දත්ත ලබාගෙන ඇති බව සඳහන් වෙයි.

කාන්තාවන්ගෙන් සියයට 43ක් අයපහත් මානසික අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවඅදාළ සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT