171
නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල ඉහළ දැමීමට තීරණය කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙරට නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ තවදුරටත් සංසරණය වන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.
Media on 2025.03.07 at 1530 පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි හා අත් බෝම්බ සඳහා ගෙවනු ලබන ත්_යාග මුදල වැඩි කිරීම