Monday, April 21, 2025
Home » සා. පෙළ උපකාරක පන්ති 11 මධ්‍යම රාත්‍රී සිට තහනම්

සා. පෙළ උපකාරක පන්ති 11 මධ්‍යම රාත්‍රී සිට තහනම්

by yasara
March 7, 2025 11:26 am 0 comment

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ වැඩමුළු සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය  මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT