Monday, April 21, 2025
Home » කෑගලු ස්වර්ණ පලිහ සංග්‍රා­මය 8 දා

කෑගලු ස්වර්ණ පලිහ සංග්‍රා­මය 8 දා

by Gayan Abeykoon
March 6, 2025 4:00 pm 0 comment

කාවින්ද සහ තාරුක

කෑගලු දිස්ත්‍රි­ක්කයේ ප්‍රධාන පාසල් දෙකක් වන රුව­න්වැල්ල රාජ­කීය විදු­හල සහ දෙහි­ඕ­විට ජාතික පාසල අතර ‘ස්වර්ණ පලිහ’ දෙවැනි වාර්ෂික මහා ක්‍රිකට් තර­ගය අනිද්දා (8) රුව­න්වැල්ල මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

කාවින්ද හිරු­ෂාන්ගේ නාය­ක­ත්ව­යෙන් සහ කවීෂ පහන්ගේ උප­නා­ය­ක­ත්ව­යෙන් රුව­න්වැල්ල රාජ­කීය විදු­හල මෙවර තර­ග­යට එක්වන අතර, තාරුක ප්‍රසාද්ගේ නාය­ක­ත්ව­යෙන් තර­ග­යට එක්වන දෙහි­ඕ­විට විදු­හල් පිලේ උප­නා­ය­කයා ලෙස ශෙහාන් නිර්වාන් කට­යුතු කරයි.

ලසිත් ලෝචන, දිලංක චතු­මාල්, දෙනෙත් නිම්සර, දිලක්ෂ ප්‍රමෝද්, කේ.ජී.ටී.අයි. මදු­ෂාන්, කේ.ජී.එන්.එන්. මදු­ෂාන්, කේ.කේ.එල්. ධනං­ජය, ධනිත තත්සර, දුෂාන් දිල්සර, මොහො­මඩ් ඉෂාන්, එස්.ඒ.බී.ඒ. සම­ර­ක්කොඩි, ටී.ආර්.ඩී. මිහි­රංග, ඩබ්.එන්.එන්. රත්නා­යක රුව­න්වැල්ල කණ්ඩා­යම නියෝ­ජ­නය කරති.

දෙහි­ඕ­විට ජාතික පාසල් පිලට තරුෂ මල්ෂාන්, චමත් කල්හාර, මනිත් සෙනිත, අශේන් අනු­හස්, සස්මිත දනිඳු, ඉසුරු ලක්ෂාන්, තාරක ධනං­ජය, තේජාන් නිම්සර, චාමික රාජ­පක්ෂ, සුව­හස් රසිඳු, යුමෙත් නොස­ලිත, චමිඳු මිහි­රාන්, චමු­දික මහීෂ එක්ව සිටිති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT