Home » වර්ජනයට ගියෝතින් සංගමයෙන් නෙරපනවා

වර්ජනයට ගියෝතින් සංගමයෙන් නෙරපනවා

මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමි

by Gayan Abeykoon
March 6, 2025 4:25 pm 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

රාජ්‍ය සේවා එක්සත් හෙද සංග­මයේ සාමා­ජි­ක­යන් කිසි­වකු වැටුප් කප්පාදු කිරීම සම්බ­න්ධ­යෙන් වෘත්තීය ක්‍රියා­මා­ර්ග­ය­කට අව­තීර්ණ නොවන බව එහි සභා­පති මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමි ‘දින­මි­ණට’ ඊයේ (05) පැව­සූහ.

යම් සාමාජිකයකු නොදන්වා මේ වෘත්තීය  ක්‍රියාමාර්ගයට එක්වුවහොත් සංගමයෙන් නෙරපන බව ද උන් වහන්සේ පැවසූහ.

අය-වැය ඉදි­රි­පත් කිරී­මේදී හෙද හෙදි­යන්ගේ වැටුප් කප්පාදු කිරී­මක් සම්බ­න්ධ­යෙන් සඳ­හන් නොවන බව ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

එවැනි කප්පාදු කිරී­මක් සිදු කරන්නේ නම් ඒ බව චක්‍ර­ලේ­ඛ­යක් මඟින් හෝ කිසි­යම් නීති­මය ලිය­වි­ල්ලක් මඟින් දැනුම් දිය යුතු යැයි ද එසේ දැනුම් දීමක් නොමැති නිසා තම සංග­මයේ හෙද සාමා­ජි­ක­යන්ට වැඩ වර්ජ­න­ය­කට යෑමේ අව­ශ්‍ය­තා­වක් නොමැති යැයි ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT