32
ආතර් සී. ක්ලාක් ආයතනය ආරම්භ කර වසර 40ක් සපිරීම සහ ආතර් සී. ක්ලාක් මහතාගේ 17 වැනි ගුණනුස්මරණය නිමිත්තෙන් ධර්ම දේශනයක් හෙට (07) පෙ.ව 9.00 සිට 10.00 දක්වා මොරටුව, කටුබැද්ද ආතර් සී. ක්ලාක් ආයතනයේදී පැවැත්වේ.
වල්පොළ ගෝතම හිමියන් විසින් ධර්ම දේශනය පවත්වනු ලබන අතර, ආයතනයේ සුබසාධක සමිතිය මෙය සංවිධානය කර තිබේ.