Home » සංචාරක ආකර්ශනයක් ඇති තැපැල් කාර්යාල දියුණු කිරීමට වැඩපිළිවෙළක්

සංචාරක ආකර්ශනයක් ඇති තැපැල් කාර්යාල දියුණු කිරීමට වැඩපිළිවෙළක්

by yasara
March 6, 2025 4:24 pm 0 comment

සංචාරක ආකර්ශනය දිනාගත හැකි තැපැල් කාර්යාල සංචාරක ආකර්ශනයේ මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

”සංචාරක ආකර්ශනය දිනාගත හැකි තැපැල් කාර්යාල නුවරඑළිය, නුවර, කොළඹ, ගාල්ල වගේ තැන්වල තියෙන තැපැල් කාර්යාල සංචාරක ආකර්ශනයේ මධ්‍යස්ථාන බවට පත්කිරීම් සඳහා වුණ වෙනම් වැඩ පිළිවෙලක් දියත් වෙමින් තිබෙනවා. අපේ ප්‍රධාන තැපැල් මූලස්ථානය ආශ්‍රිතව කෞතුකාගාරයේ සංවර්ධනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා”යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT